පවතින අයහපත් කාලගුණය තත්ත්වය හමුවේ අද දිනයේ දුම්රිය ධාවනය සිදු කරන ආකාරය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක් කර තිබෙනවා.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශ අසංක සමරසිංහ මහතා.

ඒ අනුව අද දිනයේ ධාවනය වන දුම්රිය කාලසටහන

මුහුදුබඩ දුම්රිය මාර්ගය

1. අළුත්ගම - මරදාන  දක්වා        පෙ.ව.05.30 - මන්දගාමී

2. ගාල්ල- මරදාන  දක්වා            පෙ.ව.06.00 -මන්දගාමී

3. අළුත්ගම - මරදාන  දක්වා        පෙ.ව.06.30 - මන්දගාමී

4. පානදුර -මරදාන  දක්වා           පෙ.ව.07.00 - මන්දගාමී

5. දකුණු කළුතර  - මරදාන  දක්වා           පෙ.ව.10.30 - මන්දගාමී

6. අළුත්ගම - මරදාන  දක්වා        ප.ව.01.50 - මන්දගාමී

7. බෙලිඅත්ත  - මරදාන  දක්වා            ප.ව.03.15- සීඝ්‍රගාමී
( මොරටුව,ගල්කිස්ස,දෙහිවල  දුම්රිය ස්ථාන වල නතර කරනු ලැබේ.)

8. දකුණු කළුතර - මරදාන  දක්වා            ප.ව.03.30 - මන්දගාමී

9. මරදාන - පානදුර දක්වා                     පෙ.ව.05.50 - මන්දගාමී

10. මරදාන - බෙලිඅත්ත  දක්වා                          පෙ.ව.06.10 - සීඝ්‍රගාමී
(දෙහිවල,ගල්කිස්ස,මොරටුව දුම්රිය ස්ථාන වලද නතර කරනු ලැබේ.)

11. මරදාන - දකුණු කළුතර දක්වා                     පෙ.ව.08.35 - මන්දගාමී

12. මරදාන - අළුත්ගම  දක්වා                          පෙ.ව.11.10 - මන්දගාමී

13. මරදාන - දකුණු කළුතර දක්වා                     ප.ව.01.30 - මන්දගාමී

පුත්තලම දුම්රිය මාර්ගය

1. කොළඹ කොටුව - මීගමුව  දක්වා        පෙ.ව.06.00 - මන්දගාමී

2. කොළඹ කොටුව - මීගමුව  දක්වා        පෙ.ව.09.35 - මන්දගාමී

3. කොළඹ කොටුව - මීගමුව  දක්වා        ප.ව.02.35 - මන්දගාමී

4. මීගමුව - කොළඹ කොටුව දක්වා         පෙ.ව.07.35 - මන්දගාමී

5. මීගමුව - කොළඹ කොටුව දක්වා         ප.ව.05.10 - මන්දගාමී

කැලණිවැලි දුම්රිය මාර්ගය

1. පාදුක්ක - කොළඹ කොටුව  දක්වා   පෙ.ව.07.30 - මන්දගාමී