Published
අයවැය කාරක සභා අවස්ථා විවාදය අද 09 වන දිනටත් පාර්ලිමේන්තුවේදී මේ වන විට පැවැත්වෙනවා.
අද දිනයේ විවාදයට ගැනෙන්නේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂයි.
අද දිනයේ විවාදය ආරම්භ කරමින් පළමුව අදහස් දැක්වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මියයි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඉන් අනතුරුව විවාදයට එක් වුණා.




