Published
ඇද හැලෙන අධික වැසි සමඟ වික්ටෝරියා ජලාශයේ ස්වංක්රීය වාන් දොරටු 06ක් උදෑසන විවෘත විය.
කියුබික් ඝන මීටර් මිලියන 723ක ධාරිතාවයකින් යුක්ත එම ජලාශයේ විවෘත වූ ස්වංක්රීය වාන් දොරටු මගින් තත්පරයට ඝන අඩි 80 517ක ධාරිතාවයක් පහළ රන්දෙණිගල ජලාශයට මුදා හරින බව එහි කාර්යයභාර ඉංජිනේරු කාර්යාලය පවසයි.




