Published
මන්ත්‍රීවරුන්ට කැබ් රථ ලබා දුන්නද ඒ සඳහා අලුතින් ඉන්ධන දීමනාවක් ලබාදීමට අවශ්‍ය නොවන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ, අයවැය විවාදයට ඊයේ එක්වෙමින්.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පැවසුවේ ආණ්ඩුව සම්බන්ධයෙන් ඇති විශ්වාසය බිඳ වැටී ඇති බවයි.
බස්නාහිර පළාතේ ඇති රෝහල් 03ක් සහ උතුරු පළාතේ ඇති රෝහල් 04ක් මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම් බවයි විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.




