Published
හදිසි සහන කටයුතු සඳහා අමෙරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 2ක ආධාරයක් ලබාදීමට පොරොන්දු වී තිබෙන බව ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය පවසනවා
ඒ සිය X ගිණුමෙහි සටහනක් තබමින් ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් පවසා සිටියේ
"දිට්වා සුළි කුණාටුවෙන් ප්රජාවන් තවමත් පීඩාවට පත්ව සිටින බැවින්, බොහෝ ප්රදේශවල අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් ශ්රී ලංකාව දුෂ්කර දිනවලට මුහුණ දී සිටී. එක්සත් ජනපදය ශ්රී ලංකාව සමඟ සහයෝගයෙන් සිටී. අද අපි හදිසි සහන කටයුතු සඳහා සහාය වීමට ඩොලර් මිලියන 2ක් ලබාදෙන්නෙමු."
ජූලි චන්ග් තැබූ X ගිණුමෙහි සටහන පහතින්





