අල සහ ළුෑණු ගොවීන් සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව මුහුණපා ඇති ගැටලු මේ දිනවල වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක්.

එම ගැටලුවලට විසඳුම් ලබාදීමට රජයට වැඩපිළිවෙලක් තිබේද? මේ, ඒ සම්බන්ධයෙන් විමසා බැලීමක්.