ඉකුත් සමයේ සිදු වූ විවිධ ආන්දෝලාත්මක සිද්ධීන් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව යටතේ මේ වන විට විමර්ශන සිදු කෙරෙමින් පවතිනවා.

එහි වත්මන් තත්ත්වය කෙබදු දැයි නෙත් නිවුස් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගෙන් සෘජුව ප්‍රශ්න කළා.

මෙය ඒ අලලා සැකසූ විශේෂාංගයක්.

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සහභාගී වූ නෙත් නිවුස් සිව්වෙනි මානය සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.