Published
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ අයවැය තුළ ඇති ඇතැම් ආර්ථික ප්රතිපත්ති තමාට ද නොතේරෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.
ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය සහ රටේ ඉදිරි ගමන සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමග සිදුකළ රතු කට්ට සම්පූර්ණ සංවාදය දැන්.




