ඔබ දන්නවාද? ප්‍රතිජීවික හෙවත් ඇන්ටිබයොටික් වැඩිපුරම භාවිත කරන්නේ රෝග සුව කිරීම සඳහා පමණක් නොවන බව.

සෞඛ්‍ය විශේෂඥයින්ගේ අදහස අනුව ප්‍රතිජීවක ඖෂධ වැඩි වශයෙන් භාවිත කරන ක්ෂේත්‍රයක් වන්නේ සත්ත්ව පාලන සහ කෘෂිකර්මාන්තයයි.

එහෙත් අද වන විට ප්‍රතිජීවක ඖෂධ නිසා පරිසරයට සිදුව ඇති බලපෑම සුළුපටු නොවේ.

මේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා.

පරිසර අමාත්‍යංශයේ පරිසර ප්‍රතිපත්ති හා සැලසුම් අතිරේක ලේකම් පද්මා අබේකෝන් මහත්මිය සඳහන් කළේ ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය මේ වන විට දැඩි ගැටලුවක් වී ඇති බවයි.