Published
පසුගිය කාලසීමාව තුළ විවිධ දේශපාලකයන් වැඩිපුරම හිටියේ රක්ෂිත බන්ධනාගාර ගතවයි.
එලෙස රක්ෂිත බන්ධනාගාර ගත වූ රාජිත සේනාරත්නට ඊයේ පස්වරුවේ අධිකරණයෙන් ඇප හිමි වී තිබුණා.
රක්ෂිත බන්ධනාගාර ගතව සිටිය දී ද පක්ෂ විපක්ෂ භේදයකින් තොරව විශාල පිරිසක් පැමිණ තිබු අතර එලෙස ඇප ලැබූ රාජිත සේනාරත්න බැලීම සඳහා ඔහුගේ නිවසට විශාල ප්රමාණයක් පැමිණ තිබුණා.
ඔහුව බැලීමට පැමිණි බොහෝ දෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාරයේ ගෙවූ ජීවිතය ගැන ඔහුගෙන් අසා තිබෙනවා.
එහිදී ඔහු පැවසු කතාව සහ දේශපාලන වේදිකාව තුළ මෙතෙක් හෙළි නොවූ තිරය පිටුපස කතා ඇතුළත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්




