Published
ජනාධිපතිවරයා පැය 4යි විනාඩි 20ක් අයවැය කතාව කරමින් සිටියදී විපක්ෂයේ එක එක විරෝධතා එල්ල වුනා. විපක්ෂයේ එම කතාවලට අයවැය කතාව නවත්වා උත්තර දීමට සිදු වුනා.
කෙසේ නමුත් ජනාධිපතිවරයා අයවැය කියවා නවත්වන ස්ථානයෙන් යලිත් කිසිම ප්රශ්නයක් නොමැතිව කතාව ඇරඹීමට හැකි වුනා.
මේක වුනේ කොහොමද ?
ඔබ දන්නවද ජනාධිපතිවරයා යම් කිසි යෝජනාවක් ඉදිරිපත් කරමින් සිටියදී විපක්ෂයෙන් කුමන තර්කයක් ගෙනාවත් ඒ සඳහා උත්තර දීමේදී අදාල යෝජනාව ගාවින් නතර වීමට සිදු වෙනවා. එම අවස්ථාවේදී . "මේ යෝජනාව ගාවින් තමා නතර වුනේ ජනාධිපති තුමනි. දැන් ඔබ කියවිය යුත්තේ මේකයි " කියලා ජනාධිපතිවරයාට කෙනෙක් කිවුවා. ඒ මඟ පෙන්වූ පුද්ගලයා සහ දේශපාලන වේදිකාවේ තිරය පිටුපස ඔබ නොදත් කතා ඇතුලත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්
නෙත් නිවුස් කණින් කොණින්




