Published
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මේ වන විට වාන් දොරටු විවෘත කරතිබෙනවා.
එහි වාන් ජලය ගලායන ඇළ මාර්ගයේ ගංවතුර පැති බැම්ම කැඩීගොස් තිබෙනවා.
මේ හේතුවෙන් ප්‍රදේශයේ දැඩි අවදානමක් මතුව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ,




