Published
අයහපත් කාලගුණය හේතුවෙන් පැවැත්වීමට නොහැකිව කල්දැමූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයන් එළැඹෙන ජනවාරි 12 වැනිදා නැවත ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
එමෙන්ම පාසල් 9,926ක් එළැඹෙන දෙසැම්බර් 16 වැනිදා සිට නැවත ආරම්භ කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර සිටියේ.
කෙසේ වෙතත් 11 වෙනි ශ්‍රේණිය සඳහා පෙරහුරු විභාගයක් පැවැත්වීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර සිටියේ
එම නිවේදනය පහතින්





