Published
මාර්ග ජලයෙන් යටවීම නිසාවෙන් උසස් පෙළ විභාගයට යන්න බැරිව හිටිය ළමයින් පිරිසකට යුද්ධ හමුදාව විසින් උපකාර කර තිබෙනවා.
අකුරැස්ස - සියඹලාගොඩ මාර්ගය ජලයෙන් යටවීමෙන් ආපදාවට පත් උසස් පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුන් සහ මහජනතාවට යුද්ධ හමුදා සෙබලුන් සහය යුධ ටැංකියක් මගින් සහාය ලබා දී තිබෙනවා.
ඊට අදාළ ජායාරූප පහතින් දැක්වෙනවා.




