Published
විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ අරමුණෙන් මේ වන විට රටේ ආරක්ෂක අංශ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ඒ වෙනුවෙන් “එක්වෙමු - පෙළ ගැසෙමු - මත් රකුසා එළවමු” යන තේමාව යටතේ ජාතියේ නාළිකාව ලෙස නෙත් එෆ් එම් රේඩියෝවද එම ජාතික වැඩසටහනට උපරිම දායකත්වය ලබාදෙන්නේ එය ජාතික අවශ්‍යතාවක් ලෙස සළකමින්.
මේ, එම සමාජ සත්කාරය සඳහා නෙත් නෙත් එෆ් එම් රේඩියෝව සමග අත්වැල් බැඳගත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය හසිඳු ජයරත්න මහතා.




