Published
එක්සත් ජාතික පක්ෂය සමග ඒකාබද්ධව කටයුතු කිරීමට සිය පක්ෂය ගත් තීරණය ඇතැම් පක්ෂවලට අභියෝගයක් වී ඇතැයි සමගි ජන බලවේගය පවසනවා.
කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධව කටයුතු කරන ආකාරය ඉදිරියේදී තීරණය කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්රී ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ.
කෙසේවෙතත් එම පක්ෂ දෙක එකතු වීම ජාතික ජන බලවේගයට ආශිර්වාදයක් බවයි එම පක්ෂයේ පාර්ලිමේන්කු මන්ත්රී දේවානන්ද සුරවීර මහතා කියා සිටියේ.