Published
“රටම - එකට” ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වුණා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය ජාවාරම් සිදුකරගෙන ගිය ආකාරය පිළිබඳව ජනාධිපතිවරයා එහිදී කරුණු දැක්වූවා.
මත්ද්‍රව්‍ය ව්‍යවසනය පරාජයට පත් කරන බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ.




