Published
ඊ කොමස් ඇතුළු ඩිජිටල් සේවා හරහා මෙරටට ගෙන්වන භාණ්ඩ සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩුව ස්ථිර ප්‍රතිපත්තියක සිට කටයුතු කරන බවයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසුවේ.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ පැවති පාර්ලිමේන්තු විවාදය අතර තුරයි