Published
රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ ශ්‍රී දළදා මාලිගාව වැද නමස්කාර කිරීමෙන් අනතුරුව ප්‍රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමන් හමුවීමට පැමිණ තිබෙනවා.
එමෙන්ම අද දින ශ්‍රී දළදා මාලිගාවේ වාර්ශික දහවල් දානය ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේගේ බැතිබර දායකත්වයෙන් සිදු කිරීමට නියමිතයි.





