Published
නිසි මිලක් නොමැති කමින් ගලෙන්බිදුණුවැව ප්රදේශයේ ලොකු ළුෑණු ගොවීන් ගැටලු රැසකට මුහුණ දී සිටිනවා.
ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ සිය ලොකු ළුෑණු අස්වැන්න සදහා නිසි මිලක් ලබා දෙන ලෙසයි.