සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කරවල චූටි” නමැත්තා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් හෝටලයක් තුළදී ඝාතනය කිරීමට තැත් කළ සිද්ධියට අදාල තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වැලිගම පොලීසිය විසින්.