Published
කලා ඔය අනතුරට පත් වූ බස් රථයේ ආපදාවට පත් වූ පිරිසගෙන් මේ වන විට 67 දෙනෙකු මුදාගෙන තිබෙනවා.
එම මුදා ගත් පිරිසේ ප්රතිකාර අවශ්යඅය කඩිනමින් රෝහල්ගත කරමින් පවතිනවා.
එම මුදා ගත් පිරිසේ ප්රතිකාර අවශ්යඅය කඩිනමින් රෝහල්ගත කරමින් පවතිනවා.
එම අනතුරට පත් ස්ථානයට ආසන්නයේ පන්සලක සිරවී සිටි පුද්ගලයන් දෙදෙනෙකු සහා නිවසක සිරවී සිටි තවත් දෙදෙනෙකු බේරා ගෙන තිබෙනවා




