Published
                
                 
                
            කහවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාසයට මාරු කර යවා ඇති බව වාර්තා වනවා.
පසුගිය ජූනි මස 30 වනදා කිසියම් පිරිසක් විසින් කහවත්ත ප්රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණා.
එම සිද්ධියේ විමර්ශනවලට අදාළව කහවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට අදාළ ස්ථාන මාරුව ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.




