Published
මේ අතර, ලබන 24 වැනිදා සිට ඕනෑම බැංකු කාඩ්පතක් හරහා බස් ගාස්තු ගෙවිය හැකි ක්‍රමයක් ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පැවසුවා.
විශාල ගැටලුවක් ව පවතින බස් ගාස්තු ලබා දුන් පසු ඉතිරි මුදල් ලබා නොදීමට විසඳුමක් ලෙස මෙසේ බැංකු කාඩ්පතක් හරහා බස් ගාස්තු ගෙවිය හැකි ක්‍රමය හඳුන්වා දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.



