වසා දැමුණු කැලණිය විශ්වවිද්‍යාලය නැවත ආරම්භ කරන දිනය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයෙන් දැනුම් දීමක් සිදු කර තිබෙනවා .

ඒ අනුව දෙසැම්බර් පළමුවැනිදා සිට ආරම්භ කිරීමට තිබූ කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු දෙසැම්බර් 8 වැනිදා දක්වා කල් දැමූ බවයි කැලණිය විශ්වවිද්‍යාල සන්නිවේදන ඒ්කකය සඳහන් කර සිටින්නේ .

රට තුළ උද්ගතව ඇති ආපදා තත්ත්ව හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලය වසා දැමුනා.