පරික්ෂාවකින් තොරව රේගුවේ තිබූ කන්ටේනර් නිදහස් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලඥයින් අදත් විවිධ අදහස් පළ කළා.

මේ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා.

සමගි ජන බලවේගය කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද මාධ්‍යවේදීන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේන ඒ පිළිබඳ ප්‍රශ්න කළා.