Published
කීරි සම්බා සහල් හිඟය මැඩපැවැත්වීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග වෙත එළඹෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
ඒ අනුව ගොවියාට ද අසාධාරණයක් නොවන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
කීරි සම්බා සහල් හිඟයක් වෙළඳපොළේ පැවතිය නොහැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.




