සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ජාත්‍යන්තර පොලීසිය මගින්. ඔහු සමග තවත් සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.