Published
සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉතිහාසයේ ප්රථම වරට ඒකක 20,000 සීමාව ඉක්ම වීමට සමත් වී තිබෙනවා.
අද කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී මිනිත්තු 10ක් වැනි කාලයක් තුළ මෙම අගය ඉක්මවා ගොස් ඇත්තේ.
ඒ වන විට රු. මිලියන 432 ඉක්මවූ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණා .