කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පියවර ගෙන තිබෙනවා

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවසුවේ පවතින අධික වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

ඒ අනුව කොළඹ වරායේ සියලු පර්යන්තයන් හි වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවීමට වරාය අධිකාරිය පියවර ගෙන තිබෙනවා