Published
ගම්පහ දිස්ත්රික්කයේ අත්තනගල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව මුහුණපා සිටින බරපතළ ගැටළුවක් පිළිබඳව අද නෙත්සැරයෙන් කරුණු අනාවරණය කෙරෙනවා.
අත්තනගල්ල උඩු තුත්තිරිපිටිය ප්රදේශයේ මඩවල වත්ත ගම්මානයේ ජනතාව තම ගෙවතුවල තනා ඇති ළිං වලින් ජලය පරිභෝජනය කිරීමට නොහැකි බව පවසනවා
ඊට හේතුව ලෙස ජනතාව පවසා සිටියේ මෙවැන්නක්
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.
එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.




