Published
පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අනුව ඇතැම් විශ්‍රාමික ජනාධිපතිවරුන් සිය ආරක්ෂාවට ලබා දී ඇති වාහනද ලබා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, අමාත්‍යංශ නිවේදන ඉදිරිපත් කරමින්.




