හිටපු ජනාධිපතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකිද?

ජනාධිපති මුක්තියට එවිට සිදුවන්නේ කුමක්ද? රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් පසුව මේ වන විට ඒ පිළිබඳ සමාජයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතාගෙන් විමසා සිටියා.

මීට පෙර ජනාධිපතිවරයෙකුට එරෙහිව නීතිමය කටයුත්තක් සිදුව නොමැති ද?

ජනාධිපතිවරයෙකුට හිමි ජනාධිපති මුක්තිය රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට බලපාන්නේ නැතිද?

ඒ සම්බන්ධයෙන් නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතාගෙන් විමසා සිටියා.