Published
ජාත්‍යන්තර අලි ඇතුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම අගෝස්තු මස 12 වනදා ජාත්‍යන්තර අලි ඇතුන්ගේ දිනය ලෙස නම් කර ඇත්තේ ලෝකයේ වෙසෙන අලි ඇතුන් විශේෂ දෙකම සංරක්ෂණය කිරීමේ අරමුණින් යුතුවයි. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පරිසර හා සොබාදහම් අධ්‍යයනය මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා.
මෙරට අලි-මිනිස් ගැටුම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් වත්මන් ආණ්ඩුව වෙත ලබාදී ඇති බවද ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙහිදී කියා සිටියා.