පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය රනිල් ජයසිංහ මහතා විසින් රචිත “ටෝටම්” නම් ප්‍රබන්ධ නවකතාව වෙළඳපොළට නිකුත් කර තිබෙනවා.

එය පේරාදෙණිය විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් ගෙතුණු ප්‍රබන්ධ නවකතාවක් බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය රනිල් ජයසිංහ මහතා පැවසුවේ.