Published
ජනතාවගේ ගැටලුවලට බලයට පත් ආණ්ඩුවෙන් විසඳුම් නොලැබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අනුව ජනතාව සිය ගැටලු තමන් වෙත ඉදිරිපත් කරන බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.
කලාවැව, කටියාව ප්‍රදේශයේ වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා.