Published
“තමාට පෙර රට” යන මැයෙන් කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ සිසුන් විසින් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා මානුෂීය මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඩී එස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය, ශ්‍රී ලංකා පොලීසිය, ලංකා හොස්පිට්ල්ස් ආයතනය සහ නෙත් එෆ් එම් මාධ්‍ය ජාලයත් සමග එක්වී මෙම මානුෂීය මෙහෙයුම සිදු කරනු ලබනවා.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ මාධ්‍ය කවයේ සම ලේකම්, සජන ජයවීර.




