සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන සාලිය ටී රණවක තායිලන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

ඔහුට මීට පෙර රතු වරෙන්තුද නිකුත් කර ඇති බවයි පැවසෙන්නේ.

සමාජ මාධ්‍යයේ ආන්දෝලනාත්මක වීඩියෝ පළ කිරීම සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධියක් උසුලනවා.