අභාවප්‍රාප්ත තායිලන්තයේ රැජිනිය වූ Sirikit රැජිනිය වෙත එක්සත් ජාතික පක්ෂ නායක, අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන කොළඹ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලයේදී අවසන් ගෞරව දක්වා තිබෙනවා..