Published
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්රාලෝක පොසොන් උදානයට සමගාමීව පැවැත්වෙන “නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරය” අද පස්වරු 02.00 සිට ආරම්භ වුණා.
ඒ, තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේදීයි.
ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා අප දැන සම්බන්ධ කර ගන්නවා එහි රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්.
මේ අතර තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේ පොසොන් පෙරහැර අද රාත්රී 08.00 සිට නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීවීව ප්රචාරය වනවා.