Published
දරුවන් සම්බන්ධයෙන් වන සියලුම ආකාරයේ හිංසනයන් පිටුදැකීම සඳහා වන යෝජනා ඇතුළත් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
එම විවාදය ආරම්භ කරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අදහස් දැක්වූයේ මෙලෙසයි.
විපක්ෂය වෙනුවෙන් විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අජිත් පී පෙරේරා මහතා මෙලෙස අදහස් පළ කළා.
ඉන් අනතුරුවට විවාදයට එක් වුණේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතායි.
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.



