Published
දැදුරු ඔයේ දියනෑමට ගොස් අතුරුදන් වූ තරුණයන් සිව්දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබෙනවා.
පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද පස්වරුවේ මෙලෙස දියනෑමට ගොස් මෙලෙස අනතුරකට ලක්වී තිබුනා
එහිදී එක් අයෙකු පමණක් බේරා ගැනීමට සමත් වී තිබෙනවා
ඒ අනුව ඉතිරි අය සොයා තවදුරටත් මෙහෙයුම් ක්රියාත්මකයි




