Published
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසු ඩෙංගු, මී උණ සහ පාචනය වැනි රෝග පැතිර යාමේ අවධානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා.



