Published
අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත් වූ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග 316න් 302ක් රථවාහන ගමනාගමනය සඳහා මේ වන විට විවෘත කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු විමල් කණ්ඩම්බි මහතා.
රථවාහන ධාවනය සඳහා පිළිසකර කෙරෙමින් පවතින තවත් මාර්ග කිහිපයක් සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා මෙලෙස කරුණු දැක්වුවා.
රථවාහන ධාවනය සඳහා විවෘත කිරීමට නියමිත උතුරු පළාතේ ප්රතිසංස්කරණය කෙරෙමින් පවතින මාර්ග සම්බන්ධයෙන්ද මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු විමල් කණ්ඩම්බි මහතා කරුණු දැක්වුවා.


