සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟය මෙරට වේලාවෙන් පස්වරු 05ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාවට මෙම තරඟයද ජයගත හැකි වුවහොත් දෙරට අතර පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ ජයග්‍රහණය ලබාගත හැකි වනවා. එසේ වුවහොත් සිම්බාබ්වේහීදී පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් ශ්‍රී ලංකාව විසින් ජයගනු ලබන පළමු අවස්ථාව මෙය වනු ඇති. අද තරඟයට ඇති සූදානම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් මෙලෙස අදහස් පළ කළා.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ක්‍ෂතා සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළේ මෙලෙසයි.