වත්මන් ආණ්ඩුව දේශපාලන පලිගැනීම් මත කිසිදු දේශපාලඥයෙකු අත්අඩංගුවට නොගන්නා බව ජාතික ජන බලවේගය පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා පැවසුවේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ වැරදි සිදු කළ පුද්ගලයින් පමණක් බවයි.