Published
මෙතෙක් ක්‍රියාත්මක වූ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ජාතික ජන බලවේග ආණ්ඩුවට හැකි වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. වරප්‍රසාද අතහරිමින් කටයුතු කරන ආණ්ඩුවක් නිර්මාණය කිරීමට හැකි වූ බවයි ඔහු පැවසුවේ.
මේ අතර ආණ්ඩුව තුළ බෙදීමක් හට ගෙන ඇති බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේ.