හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව මිට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මහතාගේ මිරිහානේ පිහිටි නිවසේ දීයි

ගාලුමුවදොර පැවැත් වූ අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර
තිබෙන්නේ