Published
අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා නව රේගු අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර තිබෙනවා. ඒ, අද සිට බලපැවැත්වෙන පරිදියි. ඒ අනුව සීවලී අරුක්ගොඩ මහතා ඉතිහාසයට එක්වන්නේ රේගු දෙපාර්තමේන්තුවේ 45 වන රේගු අධ්යක්ෂ ජනරාල්වරයා ලෙසයි. සීවලී අරුක්ගොඩ මහතා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කළා.