නීතියට බිය වන සංස්කෘතියක් ගොඩනැගීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා අද ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවූ අවස්ථාවේ දී මේ බව සඳහන් කළා.

නීතිය පිළිබඳ බියක් සහ නීතියට ගරු කළ යුතු පුරවැසියන් සහිත සංස්කෘතියක් ගොඩනැගීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා එහිදී පැවසුවේ. නීති හැදූ පුද්ගලයින් විසින්ම එම නීතියට පටහැනිව කටයුතු කර ඇති අතර නීති පැවතුන ද එම නීති ක්‍රියාත්මක නොවන බැවින් ඔවුන් එලෙස නීතියට පටහැනිව කටයුතු කර ඇති බවටයි ජනධිපතිවරයා එහිදී අවධාරණය කළේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා.